ජනතාව යහපාලනය වෙනුවෙන් තැබූ සියලු බලාපොරොත්තු සුන් වෙලා – JVP

ජනතාව යහපාලනය වෙනුවෙන් තැබූ සියලු බලාපොරොත්තු සුන්වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පැලවත්තහි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (08) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා තිබේ. අදට මෙම ආණ්ඩුවට වසර දෙකක් සම්පූර්ණ වෙනවා. 2015 ජන. 08වැනිදා මේ ආණ්ඩුව පිහිටුවන කොට රටේ … Continue reading ජනතාව යහපාලනය වෙනුවෙන් තැබූ සියලු බලාපොරොත්තු සුන් වෙලා – JVP